← NoteWav store

Sub Cut

සිංහල උපසිරැසි, මිනිත්තු කීපයකින්.

Sinhala subtitles, timed to every word.

වීඩියෝවක් හෝ ඕඩියෝ එකක් උඩුගත කරන්න. කියවෙන හැම වචනයක්ම හරියටම වෙලාවට ගැලපෙන සිංහල උපසිරැසි, මිනිත්තු කීපයකින් ඔබට ලැබෙනවා. ඉන්පසු ඒවා ඔබේ රුචියට හදාගෙන, ලස්සන අකුරු සහ වර්ණවලින් වීඩියෝවටම එකතු කරගන්න.

Features

මොනවාද කරන්න පුළුවන්

🎯

ඉතා නිවැරදි සිංහල

Premium නිරවද්‍යතාවයෙන් කතාව සිංහලෙන්ම ලියනවා. ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරින්ම.

⏱

හැම වචනයක්ම හරි වෙලාවට

වචනයෙන් වචනය කාලය ගැලපෙනවා. උපසිරැසි කතාව එක්කම ඉදිරියට යනවා.

✍

ලේසියෙන් නිවැරදි කරන්න

වචනයක් ක්ලික් කරලා යෝජනාවලින් හදාගන්න. සොයා-මාරු කිරීම, Undo, Redo, වචන මතක තබාගැනීම.

🎨

ඔබේම ස්ටයිල්

අකුරු, වර්ණ, outline, පසුබිම, animation, සූදානම් template. සිංහල අකුරු රැසක් (පරණ FM, DL ආදී ඒවත් සහිත).

🧩

Text layers

වීඩියෝව උඩින් මාතෘකා, නම්, සටහන් එකතු කරන්න. උපසිරැසි වගේම effects සියල්ලම ඒවටත්.

📤

ඕනෑම විදිහකට Export

උපසිරැසි වීඩියෝවටම බර්න් කරලා, නැත්නම් .srt, .vtt, .txt, Word ගොනුවක් විදිහට.

💻

ඔබේ පරිගණකයේම

Mac සහ Windows වැඩසටහන. Standard උපසිරැසි නොමිලේ, ඉන්ටර්නෙට් නැතිවත් වැඩ කරනවා.

📱

ජංගම දුරකථනයේත්

ෆෝන් එකේ browser එකෙන්ම. කැමති නම් Home Screen එකට app එකක් විදිහට.

🔄

ස්වයංක්‍රීය යාවත්කාලීන

අලුත් දෙයක් ආවම වැඩසටහනම කියනවා. බොත්තමක් එබුවම ස්ථාපනය වෙනවා.

How it works

පියවර හතරයි

  1. Google එකෙන් sign in වෙන්න.
  2. වීඩියෝව උඩුගත කරන්න.
  3. වචන හදාගෙන, ස්ටයිල් කරන්න.
  4. Export කරන්න.

අලුත් අයට නොමිලේ උත්සාහ 2ක්

විනාඩි 3 ක් දක්වා වීඩියෝ. Card එකක් ඕන නැහැ. හොඳ නම් වැඩසටහන බාගන්න, නැත්නම් Premium පැකේජයක් ගන්න.

Try Sub Cut free ↗
Premium packs

ඔබට ගැලපෙන පැකේජය

එක් වරක් ගෙවීම. ක්‍රෙඩිට් කල් ඉකුත් වෙන්නේ නැහැ. ගෙවීම් PayHere ආරක්ෂිත පිටුවෙන්.

Starter
Rs. 299 one-time pack
  • 30 credits (1 credit = 1 minute of audio)
  • Credits never expire
Most popular
Standard
Rs. 990 one-time pack
  • 120 credits (1 credit = 1 minute of audio)
  • Credits never expire
Pro
Rs. 2290 one-time pack
  • 300 credits (1 credit = 1 minute of audio)
  • Credits never expire
FAQ

ඇසෙන ප්‍රශ්න

උපසිරැසි 100% නිවැරදිද?

නැහැ. ස්වයංක්‍රීය උපසිරැසිවල වැරදි තිබෙන්න පුළුවන්, විශේෂයෙන් සද්දෙ, සංගීතය, ඉක්මන් කතාව තියෙද්දී. පළ කරන්න කලින් පරීක්ෂා කරන්න. ඒ සඳහාමයි සංස්කාරකය.

මගේ වීඩියෝ ආරක්ෂිතද?

Premium නිරවද්‍යතාව සඳහා ඕඩියෝව උපසිරැසි හදන්න cloud AI සේවාවකට (Google) යවනවා. වැඩසටහනේ Standard උපසිරැසි ඔබේ පරිගණකයෙන් පිටතට යන්නේ නැහැ.

ක්‍රෙඩිට් කල් ඉකුත් වෙනවාද?

නැහැ. ක්‍රෙඩිට් කිසිදා කල් ඉකුත් වෙන්නේ නැහැ.

උපසිරැසි හදන්න බැරි වුණොත්?

එහෙම වුණොත් ඔබේ ක්‍රෙඩිට් (හෝ නොමිලේ උත්සාහය) ආපහු ලැබෙනවා.

Coming

ඉදිරියට එන දේවල්

  • SoonMac සහ Windows වැඩසටහන
    The program for your own computer (Online and Offline versions)